මුත්රා ටෙස්ට් පොසිටිව් නම් රුධිර ටෙස්ට් එකක් ඕනද?
If the urine test is positive, is a blood test needed too?
Dr ureen slip ake test karala pisitiv awanam lab akate deelath pisitiv nam blood ake balanna one the
නැහැ. මුත්රා පරීක්ෂණය + නම් ඔබ ගර්භණී ලෙස සලකන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?