ලැපරොස්කොපියි හිස්ටරොස්කොපියි එකවර කරන්න පුළුවන්ද?
Can laparoscopy and hysteroscopy be done at the same time?
Doctor laparoscopy magin pelopiya nala awahiratha balana awasthawe yama getaluwak dutuwita eya e mohothema hiparoscopy magin iwath kala hakida.nathinam wena dinayakada nawathath hiparoscopy parikshanayak kara hekke.dekama awashshathawaya matha ekata karannadda.plz doctor pehedili karanna
පැලෝපීය නාලයක් ඇලී පැවතුන හොත් එය නිදහස් කිරීමට ලැපරොස්කොපි මගින් හැකියාව තිබෙනව. නමුත් පැලෝපීය නාලයක් ඇතුලත ඇති අවහිරතාවන් ඉවත් කිරීමට ලැපරොස්කොපි මගින් හැකියාවක් නැහැ. එවැනි සමහර අවහිරතාවයන් හිස්ටොරොස්කොපි මගින් නිවැරදි කල හැකියි. එකවර ලැපරොස්කොපි පරීක්ෂණය සමග හිස්ටොරොස්කොපි පරීක්ෂණයක් සිදු කිරීමට හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?