නම: Ra*** | වයස: 23
ගැටළුව

Doctor laparoscopy magin pelopiya nala awahiratha balana awasthawe yama getaluwak dutuwita eya e mohothema hiparoscopy magin iwath kala hakida.nathinam wena dinayakada nawathath hiparoscopy parikshanayak kara hekke.dekama awashshathawaya matha ekata karannadda.plz doctor pehedili karanna

පිළිතුර


පැලෝපීය නාලයක් ඇලී පැවතුන හොත් එය නිදහස් කිරීමට ලැපරොස්කොපි මගින් හැකියාව තිබෙනව. නමුත් පැලෝපීය නාලයක් ඇතුලත ඇති අවහිරතාවන් ඉවත් කිරීමට ලැපරොස්කොපි මගින් හැකියාවක් නැහැ. එවැනි සමහර අවහිරතාවයන් හිස්ටොරොස්කොපි මගින් නිවැරදි කල හැකියි. එකවර ලැපරොස්කොපි පරීක්ෂණය සමග හිස්ටොරොස්කොපි පරීක්ෂණයක් සිදු කිරීමට හැකියි.



Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)