Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mge menses akramawath.mta menses lan weddi lingendrayen kaha pata shrawayak pitawenawa meya samanyada meyata kumak kala yuthuda ?

අසන ලද්දේ: Th*** · වයස 21 · 449 views

පිළිතුර

ස්‍රාවය සමග ගඳක් පවතී නම් හෝ කැසීමක් පවතී නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. නැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ.