Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන පෙති ගත්තට පස්සේ යටි බඩ රිදෙන්නේ ඇයි?

Why is there lower tummy pain after ovulation tablets?

Dr mata adata(08/09)menses hadila dawas 17i.mama dimba moranna letroz 5mg gaththa 2weni dawase idan.mata ada hawasa idan yati bade wedanawak tiyenawa.eka paratama ridenna awith winadi 5kin aduwenawa.dr mama ada 1km withara haiyen avidagenath giya.eka nisada mata mehema yati bada ridenne?

අසන ලද්දේ: Ma*** · වයස 30

ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවෙන අවස්තාවේ සුළු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සමහර විට මෙය වෙනත් හේතුවක් නිසා ඇතිවූ වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමු වෙන්න.