ප්‍රශ්නය
iui ekakata kopamana mudalak yanawada doctor,
පිළිතුර
එය ඔබ IUI කරන ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් 12000ක් පමණ මේ සඳහා බොහෝ ආයතන අය කරනව.