VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mama sati 36 gabiniyak... mage last mensas date eka 2016. 12. 29.. mage vog doctor sati 8 sacn ekan passe sati 24 scan kare... mage dilivery date eka danata tiyenne 10. 4..e…
මුලින්ම සිදු කරන ස්කෑන් පරීක්ෂණයෙන් තමයි නිවැරදිවම දින පැවසීමට හැකියාව ලැබෙන්නේ. නමුත එසේ ස්කෑන් පරීක්ෂණයකට ලක්වී නැති නම් පසුව කරන ස්කෑන් පරීක්ෂණයකින් වුවත දිනය අනුමාන කල හැකියි.
Doctor mata last month full and mei mase ada wenakan menses wune na.dawas 2k tisse kakul hari kekkumai.Sarah Sara konde kekkumai.wathura patata suda yanawa den 1 month. Welawakata…
මෙයට හේතුව පරීක්ෂා කිරීමකින් තොරව පැවසීම අපහසුයි. ඔසප් වීමක් සිදු නොවේ නම් නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Docter mage husbandta 36i api marry karala dan aurudu 7k api dan babek balaporottuwen innawa danata aurudu1i masa2k tisse.eth tama pregnat une na.doctersla meet una mage blood hama…
පියයුරු වල වේදනාව ඩිම්බ කෝෂ වලින් නිපදවෙන ප්රොජෙස්ටරෝන් හෝමෝනය නිසා ඇතිවෙන්නේ. එය ඔසප් චක්රයේ තුන් වන සහ හතරවන සති වල ඇතිවෙන්න පුළුවන්. මෙය ගැබ් ගැනීමට ඔසප් වීමට සම්බන්ධයක් නැහැ. ඩිම්බ කෝෂ උත්තේජනය කරන ඖෂධ ලබා ගන්නා මුල් මාසයේ දීම වුවත් ගැබ් ගැනීමට හැකියාව ත…
Doctor mge menses tikak akramawath.doctor mta menses lan unama kaha pahathi shrawayak pitawenawa.menses weddi konde amaruwak,piyayuru wedanawak ha yati bade wedanawak athi wenawa.m…
මෙය සාමාන්ය තත්වයක්. ඔබ ගැබ් ගැනීමට හැකියාවක් තිබුනි නම් තව සතියකින් පමණ මුත්රා පරීක්ෂණයක් සිදුකර ගන්න. එය නෙගටිව් නම් මේ ගැන කලබල විය යුතු නැහැ.
Dr. Mata denaganna ona gebini mawakata okkaraya, wamanaya veni lakshana pennum karanna kochchara kalayak yanawada kiyala. Thank you
එය එක් එක් මවට වෙනස් ආකාරයටයි ඇති වෙන්නේ. සාමාන්යෙයන් සති 9ක් පමණ වෙන විට මේ රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.
doctor man 15 weeks pregnant.me mage first baby.mata vomit wenne wath Kama kanna bari apahasuwak ne.eth masa 3k pahu welath mage weight eka 1.500kg walin adu wela.mage bada th goda…
ස්කෑන් පරික්ෂණය සාමාන්ය නම් නැවත සති 18-20 අතර ස්කෑන් පරීක්ෂණයක් කිරීම ප්රමානවත්. ඔබ නිරෝගී නම් බර අඩු වීම ගැන එතරම් සැලකිළිමත් විය යුතු නැහැ. සාමාන්ය පරිදි ආහාර සහ විටමින් වර්ග ලබා ගන්න.
Family health bureau ayathanaya magin. Madasaru bawaya sadaha prathikara karanu labaida?
මදසරුබව පිළිබඳ සායනය සෑම බදාදාම උදේ 8.00 පවුල් සෞඛ්ය කාර්යාංශයේ පැවැත්වෙනව
Mata adika less vomite wana nisa vomikind tablet eka doctor kanak ganna keuwa.eth vomitin wanava e time ekata bulath kallakui puwak kallakui kawahama e gatiya maga harenawa.ehama k…
ඔබ ආහාර ගන්නා රටාව වෙනස් කිරීම මීට වඩා සුදුසු වේවි. නිතරම බුලත් හැපීම සුදුසු නැහැ. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. අවශ්ය නම් ඖෂධ වෙනස් කර බැලිය හැකියි.