ගැබිනි කාලයේ වමනයට බුලත් හපන එක හොඳද?
Is chewing betel for pregnancy vomiting safe?
Mata adika less vomite wana nisa vomikind tablet eka doctor kanak ganna keuwa.eth vomitin wanava e time ekata bulath kallakui puwak kallakui kawahama e gatiya maga harenawa.ehama kalata kanak nadha doctor.
ඔබ ආහාර ගන්නා රටාව වෙනස් කිරීම මීට වඩා සුදුසු වේවි. නිතරම බුලත් හැපීම සුදුසු නැහැ. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. අවශ්‍ය නම් ඖෂධ වෙනස් කර බැලිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?