Skip to main content
ප්‍රශ්නය

පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන් මද සරු බවට ප්‍රතිකාර ලැබෙනවද?

Does the Family Health Bureau treat subfertility?

Family health bureau ayathanaya magin. Madasaru bawaya sadaha prathikara karanu labaida?

අසන ලද්දේ: Ro*** · වයස 30

මදසරුබව පිළිබඳ සායනය සෑම බදාදාම උදේ 8.00 පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පැවැත්වෙනව‍