පසුව කරන ස්කෑන් එකකින් නියමිත දිනය හරියට ගන්න බැරිද?
Can a later scan still give an accurate due date?
Doctor mama sati 36 gabiniyak... mage last mensas date eka 2016. 12. 29.. mage vog doctor sati 8 sacn ekan passe sati 24 scan kare... mage dilivery date eka danata tiyenne 10. 4..eka doctor sacn ekan balala kiyapu dinayak newei... me kaledi karana scan walin hariyatama date ekak bala ganna barida doctor...
මුලින්ම සිදු කරන ස්කෑන් පරීක්ෂණයෙන් තමයි නිවැරදිවම දින පැවසීමට හැකියාව ලැබෙන්නේ. නමුත එසේ ස්කෑන් පරීක්ෂණයකට ලක්වී නැති නම් පසුව කරන ස්කෑන් පරීක්ෂණයකින් වුවත දිනය අනුමාන කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?