නම: Di*** | වයස: 29
ගැටළුව

doctor man 15 weeks pregnant.me mage first baby.mata vomit wenne wath Kama kanna bari apahasuwak ne.eth masa 3k pahu welath mage weight eka 1.500kg walin adu wela.mage bada th godak podi.wena apahasuwak ne.mage bada podi nisa baba hariyata hadila nadda kiyala baya hithenawa.doctor man sathi 12n scan kara.baba normal kiwwa.man aith me nisa scan karanna onida?

පිළිතුර


ස්කෑන් පරික්ෂණය සාමාන්‍ය නම් නැවත සති 18-20 අතර ස්කෑන් පරීක්ෂණයක් කිරීම ප්‍රමානවත්. ඔබ නිරෝගී නම් බර අඩු වීම ගැන එතරම් සැලකිළිමත් විය යුතු නැහැ. සාමාන්‍ය පරිදි ආහාර සහ විටමින් වර්ග ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)