ඔසප් නැතිව කකුල් කොන්ද කැක්කුමයි සුද යාමයි ඇයි?
Missed period with back pain, cramps and white discharge?
Doctor mata last month full and mei mase ada wenakan menses wune na.dawas 2k tisse kakul hari kekkumai.Sarah Sara konde kekkumai.wathura patata suda yanawa den 1 month. Welawakata bass kekkumat ekka konde kekkumai enawa menses wenawa wage danenawa eath man chek karala beluwama side yanne wathura wala pata.hari amarui mata menses wenakota danena amaruwa wage tiyena nitharama bada purawala dala wage husma ganda amrui.ai doctor mehema wenne?
මෙයට හේතුව පරීක්ෂා කිරීමකින් තොරව පැවසීම අපහසුයි. ඔසප් වීමක් සිදු නොවේ නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?