Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තට පස්සේ ඔක්කාරය වමනේ එන්නේ කවදා ඉඳලද?

How soon do nausea and vomiting start in pregnancy?

Dr. Mata denaganna ona gebini mawakata okkaraya, wamanaya veni lakshana pennum karanna kochchara kalayak yanawada kiyala. Thank you

අසන ලද්දේ: Ha*** · වයස 28

එය එක් එක් මවට වෙනස් ආකාරයටයි ඇති වෙන්නේ. සාමාන්‍යෙයන් සති 9ක් පමණ වෙන විට මේ රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.