Skip to main content
ප්‍රශ්නය

එක්වුණාට පස්සේ එලියට ආවම ශුක්‍රාණු ඇතුළට යන්නේ නැද්ද?

If fluid comes out after sex, is the sperm not going in?

mama badala aurudu 2. thama babala na. V.O.G. kenek hambawela beheth gannawa. dan mas 6 withra try kala. H.G.C. injection eka widala 36 hrs walin ekathu una.. ekathu una welawan walin passe godak welawakadi wathrua wage eliyata yanawa.. meka normal da doctor? mata sakai shukranu athulata yanne nathida kiyala.

අසන ලද්දේ: Ku*** · වයස 35

සංසර්ගයෙන් පසු ශුක්‍රාණු කොටසක් පිටතට පැමිණීම සාමාන්‍ය දෙයක්.