ඔසප් චක්‍රය අක්‍රමවත් නම් සරු දවස් හොයන්නේ කොහොමද?
How do you find the fertile days when cycles are irregular?
Dr.mama marrie Kerala masa 3k wenawa.ekmanin babek balaporottu wenawa.mama masa 4ta pera pimple walata bheth gaththa.masa 3k piliweleta dina 24n26n,aye24 menses Una.eta Kalin Mata hariyetama dina28 n haduna.me made 28n haduna.mage saru dawas danaganna niwaradi widiya kiyanna pls.masa 3k eath thama pregnent nha.bayaie.age eka nisa
ඔසප් චක්‍රය ක්‍රමවත් නැතිනම් නිවැරදිවම සරු කාලය ගනනය කරන්න අපහසුයි. ඔසප් වීමෙන් දින 12ත් 16ත් අතර කාලයේ දෙවරක් පමණ සංසර්ගයේ යෙදීම දරු පිළිසිඳ ගැනීමකට ප්‍රමාණවත්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?How to find the fertile day when cycle lengths differ?