Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ කොපමණ කලකින් ආයෙත් ගැබ් ගන්න පුළුවන්ද?

How long after a miscarriage can you try for another baby?

Doctor abotion ekakin passe nawatha daruwek balaporottu wenna kopamana Kalayak inna awashyada? Midwife Sarah an kale masa 6kin Pamana nawatha daruwek balaporottu weemata sitina lesai... Mata masa 6kata pera daruwek balaporottu viya nohakida?

අසන ලද්දේ: Di*** · වයස 23

පුළුවන්. ඔබ මානසිකව දරු පිළිසිඳ ගැනීමකට සූදානම් නම් ඊලඟ වර ඔසප් වීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කරන්න.