Skip to main content
ප්‍රශ්නය

දරුවාට හෘද රෝගයක් තිබුණා නම් ඊළඟ දරුවාටත් එහෙම වෙයිද?

If a baby had a heart defect, will the next baby have it too?

Mage palaweni baba nati una.heart ake lokui kiyala.kisima scan akakata me gataluwa penune na.docter kiuwe baba nirogi kiyala.sati 40 asannaye mage bara 7kg wadi una.mehema wenna puluwan hethu sadaka monawada docter. ilaga pregnancy akata mema thathwaya kohoma balapaida mata?

අසන ලද්දේ: Je*** · වයස 28

ඔබේ බර වැඩිවීම ශරීරය ඉදිමීම නිසා විය හැකියි. දරුවාගේ හෘද රෝගයට ජානමය හේතුවක් බලපා තිබුනි නම් නැවත හෘද රෝග තත්වයක් ඇති දරුවෙකු සිටීමට ඉතා සුළු අවදානමක් තිබෙනව. බොහෝ විට ඊලඟ වර ගැබ් ගැනීමේදී මෙය බලපෑමක් වෙන්නේ නැහැ. වරින් වර ස්කෑන් පරීක්ෂා කර දරුවාගේ තත්වය පරීක්ෂා කර බැලිය හැකියි.