Skip to main content
ප්‍රශ්නය

ගැබ් ටෙස්ට් එකට උදේ මුලින්ම යන මුත්‍රා ඕනමද?

Must a pregnancy test use the first urine of the morning?

Doctor pregnant kiyala balanna mulinma pita karana urine akakinda

අසන ලද්දේ: Ra*** · වයස 28

නැහැ. නමුත් ඔසප් වීමට නියමිතව තිබූ දිනය ආසන්නේයේදී බලනවිට මුලින් පිට කරන මුත්‍රා පරීක්ෂා කිරීම වඩාත් සුදුසුයි.