Skip to main content
ප්‍රශ්නය

IUI එකකට පස්සේ ලිංගිකව එක්වෙන්න පුළුවන්ද?

Is sex allowed after an IUI?

IUI ekakin pasuwa lingikawa ekweema sudusuda? dinapatha ekweema pregnant noveemata hethuwakda?

අසන ලද්දේ: up*** · වයස 27

IUI කිරීමෙන් පසුව විශේෂයෙන් පරෙස්සම් වීමට අවශ්‍ය නැහැ. පුරුදු පරිදි ලිංගිකව එක්වීම ගැටළුවක් නැහැ.