Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mata 7 week. Iye vog sir ta pennuwa.scan akedi babage heartbeet aka pennuwa. Ath ake thiyenne 6 week 2 days kiyala. Gastational sac akath tikak podiy kiuwa. Thawa sathi dekakin anna kiuwa. Dr mage babata prashnayak vena akak nedda. Sac aka podi vima prashnayak veyda.

අසන ලද්දේ: An*** · වයස 29 · 580 views

පිළිතුර

නැහැ. මෙය බබාගේ ප්‍රශ්ණයක් නොවෙයි. සංසේචනය හරියටම ඔසප් වීමෙන් දින 14කට පසු සිදු වුනේ නැති නම් ඔසප් වීමේ සිට ගනනය කරන දින වැරදියි. ඒ නිසා ඊලඟ ස්කෑන් පරීක්ෂණයෙන් ඔබේ වෛද්‍ය වරයා බබා ලැබෙන දිනය පවසාවි.