IUI එකකින් පස්සේ පරිස්සම් වෙන්න ඕන කොහොමද?
How should you take care of yourself after an IUI?
mama marry karala 2 & 1/2 years wenawa. 1 & 1/2 years thisse daruwek balaporoththuwen inne. mama IUI desarayak kala. next month wala 3rd eka karanna ready wenawa. Dr. Mata danaganna puluwanda IUI ekakin passe sitiya yuthu ayuru. IUI karalath hari giye natte ai. Mata menses accordingly 27 or 28 wenawa.plz help me.
එක වරම IUI ප්රතිකාර සාර්ථක වීමට ඇති හැකියාව 10-15%ක් පමණ වෙන්නේ. IUI ප්රතිකාරයෙන් පසු විශේෂ පරෙස්සම් වීමක් අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?