Skip to main content
ප්‍රශ්නය

ඩිපෝ එන්නත ගත්තාට පස්සේ ඔසප් වීම නැති වෙනවද?

Do periods stop after the Depo-Provera injection?

මම Dp එන්නත ලබා ගත්තා පලවෙනි මසේ මාස ෂුද්දිය උනා ඊට පස්ස හඩුනේ නෑ

අසන ලද්දේ: An*** · වයස 31

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩංගු උපත් පාලන ක්‍රම භාවිතා කරන සමහර කාන්තාවන්ට ඔසප් වීම සිදුවෙන්නේ නැහැ.