Skip to main content
ප්‍රශ්නය

බබා දඟලන වාර ගණන දවසින් දවස වෙනස් වෙනවා නම් කමක් නැද්ද?

Is it normal if the baby's movements vary from day to day?

Doctor, mama sathi 28 garbani mawak.mata mage baba dagalanawa mulinma denune sathi 26. dawasakata 10 wathawak wage denanawa.samaharak dawasata ne.aye elaga dawase 05 wathawak wage denanawa.scan karala baluwama kiuwa.baba harila enna vidiyata eya dagalanawa teranne na kiyala.baya wenna dayak nadda doctor?

අසන ලද්දේ: In*** · වයස 28

මෙය සාමාන්‍ය තත්වයක්. මේ කාලයේදී බබා දඟලන වාර ගනන ගනන් කිරීම අවශ්‍ය නැහැ.