ශුක්‍රාණු පිටවීමට පෙර එන තරලයෙන් ගැබ් ගන්න පුළුවන්ද?
Can pre-ejaculate touching the vagina cause pregnancy?
Mata dan masa dekahamarak wenawa mensas nowi. Kohomath mage mensas eka piliwelakata wenne na .masa akahamarakta sarayak wage une. Eth me para godakma parakkui. Mekta mokada karanne. Thawa deyak thamai mge boyfriend ekka mama lingikawa ekathu wela na kohomawath api ekata hitiyath eyata ahukranu pitawelath na .eth shukranu pitawenna kalin ena wathura wage awa mage yoni marge gaunoth mawa pregnat wenawada. Kanya bawaya ahimi karagenath na mama.mama bayen inne .plz mekatamokada karanne . Ara prashne nisa doctor kenek meet wennath bayen inne.
ශුක්‍රාණු පිටවීමට පෙර පිටවෙන තරලයේ ශුක්‍රාණු අඩංගු විය හැකියි. එම තරලය නිසා ගැබ් ගැනීමට සුළු ඉඩකඩක් තිබෙනව. මුත්‍රා පරීක්ෂණයක් කර බැලීම සුදුසුයි. එය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. ඔසප් වීම ප්‍රමාද වෙන හේතුව සොයා බැලීමට නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?