Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ගණන වරින් වර වෙනස් වෙන එක ප්‍රශ්නයක්ද?

Is it a problem if the sperm count keeps changing?

Dr.mage mahaththayage sp.count eka mulinda chek karaddi 30ml pasuwa eyat12ml dakkawa adu uwawa denata dina dekakata pera chek karana wita 35ml dakwa wardhanaya wee thibenawa meya daruweku pilisinda genema sandaha pramanawathda.newathath dhathuwala pramanaya adu wiya hekida

අසන ලද්දේ: Ru*** · වයස 27

මෙය වරින් වර වෙනස් විය හැකියි. තරමක් අඩු අවස්ථා පැවත ඇති නිසා දරු පිළිසිඳ ගැනීම පමා වේ නම් IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම සුදුසුයි.