ගබ්සා දෙකකින් පස්සේ ආයෙත් ගැබ් ගන්න කවදා උත්සාහ කරන්නද?
After two miscarriages, when can you try again?
Mage babala dennekma aboshan una.ekak april wala.anika agosthu wala.dekama wenakota garbayata sathi 8i.palamu wara garbya wosh kale na.sbawikawa iwath wenna dunna.dewana wara wosh kala.dr.mama dan kumak kala uthuda?nawatha babek hadanna thawa kopamana kalayak sitiya uthuda?mata babala hadanna bari weida?
ඔබට ඊලඟට ඔසප්වීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. මෙය දරුඵල නැතිවීමට හේතුවක් නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?