නම: D.*** | වයස: 22
ගැටළුව

DOCTOR,MATA ABOTION EKK UNA 18/02/2016 DI.ETAKOTA MATA 13WEEKS. DAN AYETH BABEK BALAPOROTHTHU WENAWA,MATA ANTIMATA PERIODS UNE 12JULY2016,THAMA ME DAKWA UNE NA,ETH HCG REPORT NEGOTIVE..MATA BAYAK DANENAWA DOCTOR,,PREGNACY TEST KIRIMATA THAWA MONADA TIYENA TEST? PLZ IKMANIN PILITHURU BALAPOROTHTHU WEMI.

පිළිතුර


මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ ගර්භණී නොවීමටයි ඉඩ තිබෙන්නේ. ඔසප්වීම පමාවීමට හේතුව වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)