ඩිම්බය 17mm විතර නම් ගැබ් ගැනීමක් වෙන්න පුළුවන්ද?
Is a 17mm follicle enough for conception?
Dr mata dana ganna one mata osap hadila 13wana dawase scan ekak kala eka mage eka egg eka ka17.3 anith eka 16.5k wanawa mata doc qwa thawa dawas 2kin anna kiyala haya scan ekak krna doc qwa egg ekaka 18k thiyana one kiyala meka prash nayak da mata babak bala poro ththu wanna puluwanda pls tell...
සාමාන්යයෙන් මේරූ ඩිම්බයක් අඩංගු වන කෝෂයක් මිලි මීටර 20ක් පමණ විශාල වෙනව. එසේ නොවේ නම් ඖෂධ මගින් එය උත්තේජනය කල හැකියි. වෛද්ය උපදෙස් අනුව ඖෂධ ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?