Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr man marry karala inne..mage menses hadeddi adika wedanawak yatibada pradeshayen enawa eka menses nathara wenakamma thyanawa....scan karama kiuwa gedi mukuth na kiyala...habai garbashe idimilada danna kiuwa.....dr garbashe idimima darupala nathivimata blapanawada .....vedanawa adukara ganimata tablet thyada

අසන ලද්දේ: Da*** · වයස 22 · 487 views

පිළිතුර

වේදනාව අඩු කර ගැනීමට ඖෂධ ප්‍රතිකාර තිබෙනව. මෙය සමහර විට දරුඵල පමා වීමට හේතු වෙන්න පුළුවන්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.