ලැපරොස්කොපි එකක් කරන්න හොඳම දවස් මොනවද?
On which days of the cycle should a laparoscopy be done?
Doctor laparoscopy ekak karanna day ekak tiyanawada? Periods hadila dawas keeyak hari athulatha karanna onada? Naththam mase onama dawasaka kala hakida?
මුල් දින 10 තුල සිදු කිරීම වඩාත් සුදුසුයි. එසේ නැතිනම් ගැබ් ගෙන නැති බවට තහවුරු විය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?