Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ නැවත ගැබ් ගන්න ප්‍රතිකාර ඕනද?

Is treatment needed to conceive again after a miscarriage?

Doctor mata 4week walin miscarriage una. Nawatha daruwek ikmanin balaporottu wenawa.. a sadaha kisiyam prathikarayak labaganeemata awashyada.?

අසන ලද්දේ: Di*** · වයස 23

නැහැ. නැවත සාමාන්‍ය ලෙස ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.