ප්‍රශ්නය
Mat 12 weeks valadi bara 44i usa 5.2i. Dan 31 weeks bara 61k wela thiyenava. Mage bara usata sarilanavada? Me vana vita thibiya yuthu pramanet vada bara vadi da?
පිළිතුර
ඔබේ මුලින් තිබූ බර ගොඩක් අඩු නිසා බර වැඩිවීම ගැන එතරම් සැලකිළිමත් විය යුතු නැහැ. දරුවාගේ වර්ධනයට වැඩිපුර ආහාර ගැනීම අවශ්‍ය නැහැ. සාමාන්‍ය පරිදි ආහාර ගැනීම සිදු කරන්න.