Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor day 12 walin scan karala injection eka gahala paya 36 neda dimba pita wenne. Periods haduna dawase indala baluwoth dimba pita wenne cycle eke hari mada dawaseda?

අසන ලද්දේ: Ja*** · වයස 30 · 436 views

පිළිතුර

ඔව්. නමුත් මෙය එක් එක් කාන්තාවට වෙනස් වෙනව. නිවැරදිවම බැලිය හැකි වෙන්නේ වරින් වර ස්කෑන් පරීක්ෂණ කිරීමෙන්.