Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor man ahala thiyanawa normal delivery ekaka di yoni mukaya ashrithawa kepimak sidu karanawa kiyala.samaharu kiyanawa hiri wattanne nethuwa kapanawa kiyala.atthatama hiri wattanne nethuwada ehema karanne?

අසන ලද්දේ: Ni*** · වයස 22 · 561 views

පිළිතුර

මෙම කැපුම හැමෝටම අවශ්‍ය වෙන්නේ නැහැ. දරු ප්‍රසූතිය අවස්ථාවේ අවශ්‍ය තාවය මත මෙය සිදු කල යුතු වෙන්නේ හිරිවැටීමට ඖෂධයක් ලබාදීමෙන් අනතුරුවයි. නමුත් තවමත් සමහර රෝහල්වල හිරිවැටීමෙන් තොරව එපිසියොටොමි කැපුම සිදු කරන අවස්ථා තිබෙනව. ඔබ ප්‍රසූතියට යන රෝහලේ මෙම සිදු කරන ආකාරය ගැන ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.