සති 21දී බබා දවසට දෙපාරක් විතරක් දඟලන එක ප්‍රශ්නයක්ද?
At 21 weeks, is it a problem if the baby moves only twice a day?
mama21weeks pregnant doctor.mage baba dagalnawa denune me mase 4wenida.eeta psse dawasta depark withara tika tika dnuna eth iye (11)ude denunata psse thama denunne.mage babata prashnaykda doctor.5scan ekenuth baba jodin innawa kiyla qwa.mam marry karala 3years passe baba lebenna awe.mage babata prashnayak weida doctor.man monada karanna ona doctor.plz help karanna doctor .
මෙය සාමාන්‍ය තත්වයක්. විවිධ හේතු නිසා දරු ගැබට සති 28ක් පමණ වන තෙක් මවට දරුවගේ චලන අඩුවෙන් දැනෙන අවස්ථා තිබෙනව. ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. නමුත් සති 28න් පසුව චලන අඩුවෙන් දැනේ නම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?