ගැබිනි මුල් කාලයේ යටි බඩේ විටින් විට කැක්කුම ඇයි?
Why is there on-and-off lower tummy pain in early pregnancy?
Dr. Man pregnant hetata sathi 5y. Mage yati bada witin wita kakkumai. Midwife kiwwa wathura madi unahama ehema wenwa 6l k dawasata bonna eka samanya deyak thawa sa thiya kin vog kenekta pennuwahama athi kiwwa. Ma kumak kala uthuda. Ikmn pilithurak b.porottuwemi
මේ කාලයේ සුළු වේදනාවක් ඇතිවීම සාමාන්යයි. නමුත් කලාතුරකින් ගර්භාෂයෙන් පිට දරු ගැබ පිහිටීම නිසා බඩේ වේදනාවක් ඇතිවිය හැකියි. වේදනාව දිගටම තිබේනම් නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?