Skip to main content
ප්‍රශ්නය

දරුවෙක් හදනවා නම් මාසෙට කී දවසක් එක්වෙන්න ඕනද?

How many days a month should you have sex to conceive?

Dr.daruweku balaporottuwen innakota maseta ki dawasak ekata inna onida?

අසන ලද්දේ: Ka*** · වයස 31

සරු කාලය ඇතුලත දෙවරක් පමණ සංසර්ගයේ යෙදීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්. සරුකාලය ගනනය කිරීම අපහසු නම් සතියකට ‍දෙවරක් හෝ තුන්වරක් සංසර්ගයේ යෙදීම ප්‍රමාණවත්.