Skip to main content
ප්‍රශ්නය

බබා ලැබුණාට පස්සේ හොඳම උපත් පාලන ක්‍රමය මොකක්ද?

Which contraceptive method is best after having a baby?

doctor babek labunata passe anugamanaya karanna sudusu hodama upath palana kramaya mokadda

අසන ලද්දේ: ku*** · වයස 32

මවු කිරි දෙන කාලයේ උපත් පාලන පෙති ගැනීම එතරම් සුදුසු නැහැ. ඔබ කැමති වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කල හැකියි. නැවත ගැබ් ගැනීම වසර දෙක තුනක් පමා කිරීමට අදහස් කරන්නේ නම් උපත් පාලන ලූපය හෝ හෝමෝන තැත්පතු වැනි ක්‍රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.