Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ ඉස්සන්, ගස්ලබු වගේ ආහාර අහිතකරද?

Are prawns, papaya and similar foods harmful in pregnancy?

වෛද්‍යතුමනි ගර්භනි සමයේදි දිවුල්, කතුරැමුරුංග,ඉස්සන් ,දැල්ලන්, කෙලවලු මාළූ,බල මාළූ,සුදු ලුණු,ගස්ලබු,විනාකිරි සැමන් අහිතකර බලපැමක් ඇති කරයිද විශේෂයෙන්ම පළමු මාස 3 තුල

අසන ලද්දේ: දි*** · වයස 26

සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා ප්‍රමාණයට ගත්විට මෙම කිසිම ආහාර වර්ගයක් දරුගබට හානි කර වෙන්නේ නැහැ.