ඔසප් වෙන්න කලින් යටිබඩ දකුණු පැත්තේ කැක්කුම සාමාන්යද?
Is pain on the right side of the belly before a period normal?
Doctor mama babaek balaporoththu wen treatments karanawa. Mata periods hadenna tiyana dawas thamai ada heta wage. Eth last wednesday indan mage yati bada ridenawa sarin sare. Ada sarin sare mage yati bade dakunu paththa kakkum karanawa hariyata thuwalayak paseuwama kakkum karanawa wage hama welema na witin wita. Periods hadenna langa Meka samanya thathwayak da doctor? Doctor ta pennanna onada? Thank u
කලින් නොතිබුන ආකාරයේ තද වේදනාවක් ඇතිවේ නම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂාකරවා ගන්න. පරීක්ෂාවකින් තොරව මෙයට පිළිතුරක් දීම අපහසුයි
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?