සැලසුම් කළ සිසේරියන් සැත්කමක් කරන්නේ සති කීයේදීද?
At how many weeks is a planned caesarean done?
Doctor.
Normal ceaser ekak karanne sathi keeyenda doctor.
සමාන්යයෙන් සති 39න් තමයි සිසේරියන් සැත්කමක් සිදු කරන්නේ. තිබෙන සංකූලතා අනුව ඊට කලින් සිදු කරන අවස්ථා තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?