Skip to main content
ප්‍රශ්නය

ජිම් ගිහින් ව්‍යායාම කළොත් ගබ්සා වෙන්න පුළුවන්ද?

Can going to the gym cause a miscarriage?

ඩොක්ටර් , මගෙ ත් පළවෙනි බබා නැති වුනා . මම ව්‍යායාම කරනවා දිනපතා ජිම් එකේ . එසේ ජිම් ගියපු එක බලපාන්න ඇතිද මගෙ බබා නැතිවෙන්න . ඊලග පාර උත්සාහ කිරීමේදි ජිම් යන්නෙ නෑ කියල හිතුවා . ජිම් යන්න හොද නැතිද සුලු ව්‍යායාම සදහාවත් ..
HCG එක 1800 ක් දැනගද්දී. නමුත් දැනගෙන සතියෙන් යටි බඩේ අධික වේදනාවක් සහ රුධිරය ගලායාමක් වුණා .පසුව පරීක්ෂා කිරීමේදි Pegnancy එක පෙන්වුවත් බබා පෙන්නන්නේ නෑ කිව්වා . එහෙම වෙන්නෙ කොහොමද ඩොක්ටර් . මේක තෙරුම් කරන්න පුලුවන්ද ?

අසන ලද්දේ: Wa*** · වයස 31

මෙය ගබ්සාවක්. ඊට ශාරීරික ව්‍යායාම බලපාන්නේ නැහැ. බොහෝ විට මෙවැනි ගබ්සා වෙන්නේ පිහිටි කලලයේ අසාමාන්‍යතාවයක් නිසා. එවැනි ගබ්සාවන් වලක්වා ගත නොහැකියි.