ප්‍රශ්නය
Doctor Mata prashnayak thyenwa.mage wife ta postinor 2 table eka dunna...eken passe wife ta wamanaya kalanthya muthra samaga le pita weema weni dewal sidu wenwa...api mekata kala yuththe kumakda.. apita udaw karanna...
පිළිතුර
මුත්‍රා සමග ලේ පිටවීම මෙම ඖෂධය නිසා සිදු වෙන්නේ නැහැ. එයට හේතුව සොයා බලන්න මුත්‍රා පරීක්ෂා කරවා ගන්න. වමනය ඇතිවුනි නම් නැවත ඖෂධය ලබා ගත යුතුයි.