ප්‍රශ්නය
Dr. Saru kalaya hariyatama dana ganne kohomada mata 28n 28t hariyata wenne na
පිළිතුර
දින 28ක ඔසප් චක්‍රයක් ඇති නම් ඔසප් වීමෙන් දින 12ත් 16ත් අතර කාලය සරු කාලය ලෙස සලකන්න පුළුවන්. මෙය දල ගණනය කිරීමක් පමණයි.