Skip to main content
ප්‍රශ්නය

පියයුරුවලින් කිරි වගේ දෙයක් එනවා නම් ගැබ් ගන්න බැරිද?

Can milky breast discharge stop you from conceiving?

Dr.mata masa 7 mas suddiya heduna dan davas 10k venava thama thiyanava ath mage piyayru valin sudu pata kiri vage anava me thathvaya thiyanakota mata daru pilisida genimak venne nedda

අසන ලද්දේ: Di*** · වයස 34

දරු පිළිසිඳ ගැනීමක් පමා වෙන්නේ නම් හෝමෝන අසමතුලිත බවක් ඇතිදැයි බැලීමට රුධිර පරීක්ෂණ කල යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.