Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකේ සති ගණන වෙනස් නම් ගණන් ගන්නේ කොයි එකද?

Which week count applies when the scan differs from dates?

Dr.mata hetata 4 week. Ada vog sir ta pennuwa.scan akedi babage heartbeet aka pennuwa. Ath ake thiyenne 6 week 2 days kiyala. Gastational sac akath tikak podiy kiuwa. Thawa sathi dekakin anna kiuwa. Dr mage babata prashnayak vena akak nedda. Sac aka prashnayak veyda. Ay sathi ganana venas vela thiyenne. Mama den gagan ganna ona a sathi gananada.

අසන ලද්දේ: An*** · වයස 29

එය ස්කෑන් පරීක්ෂණ වාර්තාව අනුව ඔබේ වෛද්‍ය වරයා තීරණය කරාවි. මුලින් කරන ස්කෑන් පරීක්ෂණයේ වාර්තාව අනුව දින නිවැරදිවම කිව හැකියි.