Metformin ගනිද්දී නිතර ක්ලාන්ත ගතිය එන්නේ PCOS නිසාද?
Is constant faintness while on metformin caused by PCOS?
Dr mama marry karala babek innawa mata pcos tiyenawa operation ehekuth kara dr mata metformin 500 peti 3k ganda kiwuwa mama wadiya panirasa kanne na eth doctor mata hama welema faint wenda ennawa ai a dr anika mama pressure ekath baluwa eka normal ai dr ehema wenne help me dr thank u
මෙයට PCOS තත්වයේ සම්බන්ධයක් නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?