Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම නිතරම සති 2ක් පමා වීම බලපානවද?

Does a period that is always two weeks late matter?

Ma hata osap veemedi sathi 2 pamana pramada vei. Boho kalayak tisse pavatina me thathvaya Mata kese balapaida. Dr. Mata pilitirak laba denna

අසන ලද්දේ: Ma*** · වයස 32

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. හේතුව සොයා බැලීමට නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.