ඩිම්බ මෝරන බෙහෙත් සාර්ථකද කියලා දැනගන්නේ කොහොමද?
How do you know if ovulation treatment is working?
Dr,mage udu thola kelawara ha nikate roma wawi tiyanawa. Mage mune pimples tiyanawa. Mama danata treatments gannawa. Letroz tablet eka dimba moranna be day 12 walin injection eka ganeemen mama ihatha sadahan kala hormone asamathulitha thawayata thawakalika ho wusadimak we pregnet weemata udauwak wenawada?
මෙම ඖෂධ සාර්තක දැයි වරින් වර ස්කෑන් පරීක්ෂණ කර බැලිය යුතුයි. එසේ නැතිනම් නික්ෂේපන ඖෂධ අවශ්ය වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?