සැමියා විදේශගතව සිටින විට දරුවෙක් ලබාගන්න කුමක් කරන්නද?
How to plan for a baby when the husband works abroad?
doctor mage age 25i husband 29i api marry karala 8k wenawa e kale api babek bala poroththu une na mage husband widesha gatha wela 4k wenawa eya 2015 may wala awa masa 2k hitiya lankawe ethakota api babek bala poroththu una eth doctor babek une eya ayeth enne next year plz doctor api babek laba ganimata monawada karanna one monawa hari prashnayak thiyeda apita
ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමට දෙදෙනාම පැමිණ නාරිවේද වෛද්‍ය වරයෙකු හමු වෙන්න. පරීක්ෂණ අනුව අවශ්‍ය නම් පමණක් ප්‍රතිකාර කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?