Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Saru kalaya pilibada danuwath kirimak awshyai...mn viwaha wela masa 6 k pamana wenawa...babek balaporoththu wenawa....saru kalaya pilibada saha gabiniyak vimata balaporoththuwen enne pilipadiya uthu upades monawada

අසන ලද්දේ: Ha*** · වයස 25 · 524 views

පිළිතුර

සරු කාලය තීරණය වෙන්නේ ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසාන වරට ඔසප්වීම වු දිනය අනුවයි. එම කරුණු මෙහි ඇතුළු කර ඔබේ සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. මෙය දළ වශයෙන් අනුමාන කිරීමක් පමණයි. ඇත්තටම ඩිම්බ පිටවන දිනය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.